Saturday, May 10, 2025

General line - 0115112241

මන්ත්‍රීවරුන් 116ක් වාහන ඉල්ලයි



තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 116 දෙනෙකු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය පහතින්