Saturday, May 10, 2025

General line - 0115112241

පොසොන් පොහොය නිමිති කර ගනිමින් මිහින්තලේ සිට මුලතිව් කුරුන්දි විහාරය දක්වා පාදයාත්‍රා පිංකමක්



මෙවර පොසොන්පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාර පරිශ්‍රයේ සිට මුලතිව් කුරුන්දි රාජමහා විහාරය දක්වා පාදයාත්‍රා පිංකමක් සංවිධාන කර තිබෙනවා.

ඒ, මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන්. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මුලතිව් කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ.