Saturday, May 10, 2025

General line - 0115112241

මැතිවරණයේ සංඥාව මාලිමාව තේරුම් ගත්තා ද?



පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් සංඥාව ආණ්ඩුව අවබෝධ කරගෙන සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.