Tuesday, May 13, 2025

General line - 0115112241

පොසොන් පොහොය නිමිත්තෙන් කැලිප්සෝ දුම්රියේ අලුත් වැඩක්



දිවයිනේ හොඳම දුම්රිය ස්ථානය ලෙස ඇල්ල දුම්රිය ස්ථානය තේරී පත් වීමට සමගාමීව විශේෂ පොසොන් බැති ගී ප්‍රසංගයක් අද පැවැත්වෙනවා.

දෙමෝදර සහ බණ්ඩාරවෙළ දුම්රිය ස්ථාන අතර සංචාරකයන් සඳහා වෙන්වූ ‘කැලිප්සෝ’ දුම්රිය තුළදී එම බැති ගී ප්‍රසංගය පැවැත්වෙන බවයි ඇල්ල දුම්රිය ස්ථානාධිපති අශේන්ද්‍ර දිසානායක නෙත් නිවුස් වෙත කියා සිටියා.