Tuesday, May 13, 2025

General line - 0115112241

සියලු වෙහෙර විහාර සැදැහැවතුන්ගෙන් පිරී යයි

පී ජී පෙරේරා - රොෂාන් තුෂාර



දිවයිනේ අනෙකුත් වෙහෙර විහාරස්ථාන ද මේ වනවිට සැදැහැවතුන්ගෙන් පිරීගොස් තිබෙනවා. අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය, තන්තිරිමලය ආදී පූජනීය ස්ථාන වන්දනා කිරීමට සැදැහැවතුන් ලක්ෂ 10ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පැවසුවේ.

සැදැහැවතුන් විශාල පිරිසක් මේ වනවිටත් අනුරාධපුරයට පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් පී ජී පෙරේරා කියා සිටියේ.

පොළොන්නරුව සොලොස්මස්ථානය ඇතුළු ස්ථාන වෙහෙර විහාරස්ථාන ආශ්‍රිත තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රොෂාන් තුෂාරගෙන්.