Saturday, May 10, 2025

General line - 0115112241

දේශපාලඥයන් විසින් ශ්‍රී ලංකාවේ අනාගතය විනාශ කරලා - සුනිල් හඳුන්නෙත්ති



මෙරට දේශපාලඥයන් විසින් ශ්‍රී ලංකාවේ අනාගතය විනාශ කර ඇති බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

එවන් පසුබිමක් තුළ රට ගොඩනැගීමට සූදානම් වන සිය පක්ෂයට ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරන බවයි ඔහු කියා සිටියේ.