Saturday, May 10, 2025

General line - 0115112241

පාසල් ළමුන් 08 දෙනෙකු ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කෙරේ



මඩු, තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් ළමුන් 08 දෙනෙකු ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඔවුන් එලෙස රෝහල්ගත කර ඇති බවයි.

පාසල් සිසුවෙකු සහ සිසුවියන් 07 දෙනෙකු එලෙස මන්නාරම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

09 හැවිරිදි වියේ පසුවල ඔවුන් මඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.