Friday, May 16, 2025

General line - 0115112241

පොලිස්පති පත් කළ තීන්දුවෙන් පාර්ලිමේන්තුවට සිදු වූ දේ.



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අද උණුසුම් වාද විවාද ඇතිවුණා.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.


මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල.


සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.