Friday, May 16, 2025

General line - 0115112241

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට පටවමින් ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීමේ උත්සහයක - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට පටවමින් ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීමේ උත්සහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා.