Friday, May 16, 2025

General line - 0115112241

"සිරි දළදා වන්දනාව" අප්‍රේල් 27න් අවසන්



"සිරි දළදා වන්දනාව" අප්‍රේල් 27 වන ඉරිදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව, සිරි දළදා වන්දනාවේ දිනයන් කිසිඳු දීර්ඝ කිරීමක් සිදුනොකෙරෙන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.
  
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කර සිටියේ අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්