Thursday, May 1, 2025

General line - 0115112241

අයි ෆෝන් මාදිලි කිහිපයකට වට්ස්ඇප් නැතිවෙයි



ලබන මැයි මස 05 වනදා සිට අයි ෆෝන් මාදිලියේ දුරකතන වර්ග කිහිපයක් සඳහා වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදවුම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 

මෙලෙස වට්ස්ඇප් අහිමි වන්නේ පැරණි ජංගම දුරකථන මාදිලි වන IPhone 5s IPhone 6 සහ IPhone 6 Plus ඇතුළු IPhone පරණ මාදිලි සඳහායි. 

ඒ අනුව IPhone 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් වට්ස්ඇප් භාවිත කිරීමට නොහැකි වනු ඇති.