ඉන්දියාවේ මුම්බායි හීදී පැවැත්වෙන “බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් - ඉන්ටර්නැෂනල්” තරඟාවලියේ අවසන් තරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ “නයිට්ස්” සංගීත කණ්ඩායම එහි අනුශූරතාවය ලබා තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් 30ක් අභිබවමින් අවසන් තරගයට සහභාගී වීමෙන් අනතුරුවයි.
“නයිට්ස්” සංගීත කණ්ඩායමේ නායක තරිඳු නිර්මාණ කරුණානායක ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.