කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වීමට ජාතික ජන බලවේගය සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු සහ සහාය දක්වන්නේ කුමන පාර්ශවයකට යන්න එහිදී තීරණය කිරීමට නියමිතයි.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>> කණින් කොණින්