2025 DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
දිවයින පුරා පිහිටි DSI ප්‍රදර්ශනාගාර,DSI නිල ෆේස්බුක් පිටුව සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් මගින් එම අයදුම්පත් ලබාගත හැකියි.
අයදුම්පත් භාර ගැනීම එළඹෙන 14 වනදායි අවසන් වනවා.
මෙවර තරගාවලියේදී දිස්ත්‍රික් තරගාවලි සඳහා වැඩි අවධානයක් යොමු කරමින් වෙනස්කම් රැසක් සිදුකර ඇති බවයි ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරතුංග මහතා පැවසුවේ.
රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස්