Saturday, May 10, 2025

General line - 0115112241

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා මියයයි



පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා පත්ව තිබෙනවා.

මිය යන විට 52 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙක් වනවා.

ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිසර ළය රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටිය දී අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ .

වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර තිබුණා