Saturday, May 10, 2025

General line - 0115112241

අප්‍රේල් මාසය දක්වා සුරාබදු ආදායමේ වාර්තා ගත වර්ධනයක්



මෙම වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සුරාබදු ආදායමේ වාර්තා ගත වර්ධනයක් සිදු වී තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ 30වන දින වන විට  ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපයා ඇති සුරාබදු අදායම රුපියල් බිලියන 83.6ක් වන අතර එම මාසය තුල අදායම් ඉලක්කය රුපියල් බිලියන 80.6ක් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. ඒ. රොෂාන් පෙරේරා මහතාගේ අත්සනින් යුතු ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ.

සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිපිය පහතින්