බෙල්ලන්විල රජමහා විහාරය මගින් මාස 04කට වරක් පවත්වනු ලබන විශේෂඥ වෛද්‍ය සායනය හෙට දිනයේදී පැවැත්වෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 08 සිට පස්වරු 01 දක්වා බෙල්ලන්විල රජමහා විහාරස්ථ විශ්‍රාමශාලා පරිශ්‍රයේදී එය පැවැත්වෙන බවයි එම රජමහා විහාරයේ ලේකම් ලසන්ත දර්ශන රත්නායක මහතා පැවසුවේ.
බෙල්ලන්විල විශේෂඥ වෛද්‍ය සායනය වසර ගණනාවක සිට මාස 04කට වරක් අඛණ්ඩව පවත්වනු ලබනවා.