Monday, May 19, 2025

General line - 0115112241

මේ වසරේ සංචාරක ඉලක්කය



2025 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 09 ඉක්මවා ගොස් ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා. 

මේ වසරේ සංචාරකයන් පැමිණීමේ ඉලක්කය ලක්ෂ 30ක් වන අතර ඒ සඳහා නව ප්‍රවර්ධන වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා කියා සිටියේ.