Monday, May 19, 2025

General line - 0115112241

හිටපු ජනපති මහින්දගේ ප්‍රාර්ථනය



දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ  කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමා ජීවත්ව නොසිටින දිනකදි වුවද සියලු ශ්‍රී ලාංකිකයින්ගේ මාතෘ භූමිය ස්වෛරී රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජය සෙවනේ පවතීවා යන්න තමාගේ එකම ප්‍රාර්ථනය යන බවය.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්