Monday, May 19, 2025

General line - 0115112241

බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය ආසන්නයේ වෙඩිතැබීමක්



බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය ආසන්නයේ සිරිසඳ සෙවන මහල් නිවාසය අසලදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

 අද පස්වරුවේ නාඳුනන පුද්ගලයකු විසින් සිදු කළ වෙඩි තැබීම හේතුවෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බවයි පොලීසිය සදහන් කර සිටියේ.

සිරිසඳසෙවණ මහල් නිවාසයයේ පදිංචි නිලාම් නසීර් යන අයට පිස්තෝල අවියකින් වෙඩිතබා ඇති බවයි වැඩි දුරටත් පොලිසිය සඳහන් කර සිටියේ