Saturday, May 31, 2025

General line - 0115112241

මහින්දගේ ආරක්ෂාව ගැන රටවල් දෙකකින් ආණ්ඩුවට දැනුම්දීමක්



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ ජිවත්වන නිවාස සම්බන්ධයෙන් වර්තමානයේ බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුනා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම නිවසින් ඉවත් වන ලෙසත් එසේ නොයන්නේ නම් අවසාන නිවේදනයක් ද නිකුත් කරන බව ආදී නොයෙකුත් ප්‍රකාශ සිදු කරනු ලැබුවා 

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ලිකිතව දැනුම් දෙන්නේ නම් තමා මෙම නිවසින් යන බවයි.

කෙසේ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම ඉවසේ වාසය කිරීමට දෙන ලෙස විදෙස් රටවල් දෙකක් ආණ්ඩුවට පවසා  තිබෙනවා.

ඔවුන් ආණ්ඩුවට පැවසු දේ සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්