පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි.

රාමනාදන් අර්ච්චුනාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ වරෙන්තු නිතුත් කර තිබුණා.

ඒ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.