Published
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 06 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාලදිවයින් ආරක්ෂක අංශ මගින්.
මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම මත්ද්‍රව්‍ය තොගය “දෙහිබාලේ මල්ලි” නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බවට තොරතුරු ලැබී ඇති බවටද වාර්තා වනවා.




