මෙරට දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වන ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මෙරට දේශපාලනය තුළ නම් දැරූ චරිතයක් වූයේ සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නිර්මාණය කරමින්.

ඔහු මිය යන විට 94 වන වියේ පසු වුණා.

ගත් කතුවරයෙකු ශබ්දකෝෂ සම්පාදකයෙකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සිය හැකියාව ප්‍රදර්ශනය කළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.