සත්ත්ව සුබසාධනය වෙනුවෙන් වන සතුන්ට ප්රතිකාර ලබා දිය හැකි රෝහලක් සඳහා අනුරාධපුර දිස්ත්රික්කය, නුවර ගම් රක්ෂිතය තුළ අක්කර 03 ක භූමි ප්රදේශයක් හඳුනාගෙන ඇත. මෙම රෝහල ස්ථාපනය කිරීම සඳහා වන ජීවී අරමුදලෙන් රුපියල් මිලියන 700 ක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා.
Published
More From Neth News




