රට තුළට ඇතුළු වී ඇති කොව්ඩ් වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම ව්‍යාප්ත වන ඩෙංගු, චිකුන්ගුන්යා සහ ඉන්ෆුවෙන්සා පාලනයට අවශ්‍ය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි. එහි තවත් තොරතුරු දැන්.