පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට දඬුවම් ලබාදීම රජයේ වගකීම බවයි.