අවදානමට ලක් වූ දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ මානසික යහ පැවැත්ම තහවුරු කිරීම අරමුණු කර ගත් පවුල කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් හරහා දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් රු මිලියන 182 ක් වෙන් කර ඇත. අවදානමට සහ ආපදාවන්ට ගොදුරු වූ දෙමාපියන් අහිමි දරුවන් කේන්ද්‍ර කරගත් විකල්ප රැකවරණ ව්‍යුහයක් සඳහා රු. මිලියන 102 ක් වෙන් කර ඇත. 04:26 PM
Published
More From Neth News




