5,000 – 10,000 අතර ප්‍රමාණයකට සමීප, රෝගීන් කේන්ද්‍ර කරගත් වෛද්‍ය සත්කාරය ලබා දීම අරමුණින් “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ” 39 නියම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වන අතර 2027 – 2029 කාලය තුළ පළාත් සභා ඇතුළත්ව රු.මිලියන 17,440 ආයෝජනයෙන්, මධ්‍යස්ථාන 1,000 ක් ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් 2027 වසර සඳහා මිලියන 3,600 ක් වෙන් කර ඇත.
Published
More From Neth News




