සෞඛ්යය සේවා තුළ අවුරුදු 20 කට වඩා පැරැණි ගිලන් රථ 400 ක් වන අතර 50% ක් පමණ ගිලන් රථ අවුරුදු 25 කට වඩා පැරැණි ගිලන් රථ වේ. වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් සහතික කිරීම පැරණි ගිලන් රථ වෙනුවට ගිලන් රථ පද්ධතියට එක් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රු. මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මෙයට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර ගිලන් රථ 25 ක් ද ආසියානු සංවර්ධන බැංකුවේ සම්බන්ධීකරණයෙන් ජපානයෙන් ලැබෙන ප්රදානයක් ලෙස නව ගිලන් රථ 20 ක් ද ලබන වසර තුළ එක් කරනවා.
Published
More From Neth News




