කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 400 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්රදේශය සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්රාදේශීය සභා බල ප්රදේශය සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා.
Published
More From Neth News




