ශනිදා ලොතරැයියේ ඓතිහාසික පන්දහස් වන දිනුම් ඇදීමේ වාරය නිමිත්තෙන් හඳුන්වා දුන් ශනිදා සුපිරි 5,000 විශේෂ ලොතරැයි පත වෙළඳපොළට නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී අද සිදු කෙරුණා. ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධීකාරී - අලෙවි අසංකා සමන්මලී ගුණසිංහ.