Published
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක්වන පාඨකයින්ට සිය බැංකුව හරහා වට්ටම් ලබාදෙන බව සම්පත් බැංකුව පවසනවා. ඒ අනුව සම්පත් බැංකුවේ ‘වී පේ’ මෘදුකාංගය බාගත කර ඒ හරහා ප්‍රදර්ශන භූමියේදී සිය ගෙවීම් සිදු කිරීමේදී පාඨකයින්ට විශේෂ වට්ටම් ලබාදෙන බවයි සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි තාරක රන්වල මහතා පැවසුවේ.