Friday, January 17, 2025

General line - 0115112241

මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම අසීරුයි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය




මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම මේ මොහොතේ අසීරු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක් වෙමින්.

රටේ ආර්ථිකය තවමත් පවතින්නේ අවදානම් තත්ත්වයක බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.