Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක බැංකු නියෝජිත පිරිසක් තිරප්පනේ ක්ෂේත්‍ර චාරිකාවක.




ලෝක බැංකු නියෝජිතයින් පිරිසක් අනුරාධපුර තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී තිබෙනවා.

ඔවුන් එලෙස ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුනේ දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙරට දේශගුණික හිතකාමී තිරසාර කෘෂිකාර්මික වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා සහය වන ලෙසට ලෝක බැංකු සභාපති අජේ බංගාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබුනා. ඒ, ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජනපදයේ සිදුකළ නිල සංචාරය අතරතුරදීයි.
 

Post settings Labels No matching suggestions Published on 10/30/23 6:32 PM Permalink Location Options Creating new post...