Thursday, May 2, 2024

General line - 0115112241

පුද්ගලයෙකුගේ සතුට රඳා පවතින්නේ කුමක් නිසාද?




ඕනෑම පුද්ගලයෙකුගේ සතුට රඳා පවතින්නේ ඔහු සිදු කරන ක්‍රියා හේතුවෙන් බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඒ අනුව යම් දෙයක් සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.