පුනර්ජනනීය බලශක්තිය සඳහා වහා රට හැරවිය යුතු බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.
එහි කැඳවුම්කරු පූජ්‍ය ආනන්දසාගර හිමියන් පැවසුවේ එලෙස කටයුතු කිරීමෙන් මෙරට බලශක්ති අර්බුදයට විසඳුමක්ද ලබා ගත හැකි බවයි.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ආනන්දසාගර හිමි.