Tuesday, October 22, 2024

General line - 0115112241

ජාත්‍යන්තර යෝගා දිනය අදයි - ඒ වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී විශේෂ උත්සවයක්




ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන ලද යෝගා වැඩමුළුව  10 වරටත් අද උදෑසන ගාලු මුවදොර පිටියේදී  පැවැත්වුණා.

එම අවස්ථාව සඳහා රජය නියෝජනය කරන මැති ඇමතිවරු මෙන්ම ආරාධිතයන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටියා.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවීණ යෝග උපදේශක මෝහන හා මනෝ චිකිස්සක ආචාර්ය චාමින් වර්ණකුල.