Monday, May 13, 2024

General line - 0115112241

අලි ඇතුන් හිඟයට හේතුව හෙළිවෙයි



හීලෑ අලි හිඟයක් රටතුළ ඇතිවීමට 1948න් පසුව පත්වුණ සෑම රජයක්ම වගකිවයුතු බව හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය සුදත්ත හිමියන් පවසනවා.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ (29) රාති‍්‍රයේ විකාශය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් සුදත්ත හිමියන් මේ බව කියා සිටියා.

මෙම සාකච්ඡාවට ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ පරිසරවේදී පුබුදු වීරරත්නද සහභාගී වුණා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)