Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ 65 වන සමුළුව ගැන තවමත් වාද විවාද



ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය පසුගියදා කුරුණෑගලදී පැවැත්වුණා. එය මේ වන විටත් දේශපාලන වේදිකාවේ වඩාත් උණුසුම් මාතෘකාවක් වී තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනින් කතාබහ කෙරුණේද මේ පිළිබඳවයි

ඊට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් ද සොයිසා සහභාගී වුණා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න