මතභේදය අවසන් – අවුරුදු නැකත් සීට්ටුව එළි දකී
මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පොදු එකඟතාව මත සකස් කරන ලද නිල නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, අනුව අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32 ට සිදුවනවා. පුණ්‍ය කාලය යෙදී ඇත්තේ අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වායි. ආහාර පිසීමේ නැකත අප්‍රේල් 14 වැනි … මතභේදය අවසන් – අවුරුදු නැකත් සීට්ටුව එළි දකී







