hemantha

ප්‍රශ්නයට පිළිතුර යුද නැව් නොවේ – ඉන්දියාව කියයි

ඉරානය සමඟ පැවැත්වූ සෘජු සාකච්ඡාවලින් පසු ඉන්දියානු ගෑස් නැව් දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබී ඇති බැවින්, එම නාවික මාර්ගය නැවත විවෘත කිරීමට වඩාත් ඵලදායී ක්‍රමය යුධ නැව් නොව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා විය හැකි බව විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි. ”මම මේ මොහොතේ ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, මගේ සාකච්ඡාවලින් ප්‍රශ්නයට පිළිතුර යුද නැව් නොවේ – ඉන්දියාව කියයි

තම රටට ඉන්ධන නැව් ගෙන්න ගන්න ඉන්දියාවෙන් අළුත් වැඩක්

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන සිය නැව් සදහා පවතින බාධා ලිහිල් කර ගැනීමට ඉන්දියාව, ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසා ඇත්තේ ඒ සඳහා අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. දිල්ලි සහ ටෙහෙරාන් අතර මූලික සාකච්ඡාවල ප්‍රගතියෙන් පසු ඉකුත් සෙනසුරාදා ඉන්දියානු ධජය සහිත ගෑස් ටැංකි නෞකා දෙකක් හෝර්මුස් සමුද්‍ර තම රටට ඉන්ධන නැව් ගෙන්න ගන්න ඉන්දියාවෙන් අළුත් වැඩක්

ක්ෂේත්‍ර කිහිපයකට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණයක්

ක්ෂේත්‍ර කිහිපයක් සදහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු මෙම පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ. ඪධෂක්‍ෑ ක්‍ඹඔ – :ධෂඛ ඵ්ශඹඍ් 02* මේ අතර 2025/26 මහකන්නයේ අස්වනු නෙළන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 15ක ඉන්ධන ප්‍රමාණයක් ක්ෂේත්‍ර කිහිපයකට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අද තීන්දුවක් ගන්න සැරසෙයි

රට තුළ මතුව ඇති ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාවද අද දිනයේදි ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අද තීන්දුවක් ගන්න සැරසෙයි

ඉන්ධන ගැටළුව හමුවේ රජය ගත් නවතම තීන්දු කිහිපය මෙන්න

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට හෙට (18) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම වැඩ කරන අනෙකුත් සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ඉන්ධන ගැටළුව හමුවේ රජය ගත් නවතම තීන්දු කිහිපය මෙන්න

බලශක්ති, ආර්ථික හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන සාකච්ඡාවක්

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් ක්‍රිියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු බලශක්ති, ආර්ථික හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන සාකච්ඡාවක්

QR කේතයේ ප්‍රශ්න අද අවසන් වන ලකුණු

ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය යටතේ QR කේතය ලබාගැනීමේදී පවතින තාක්ෂණික ගැටලු අද පෙරවරුව වන විට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා. මෙහිදී 2023 වසරේ අගෝස්තු මාසයෙන් අනතුරුව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නීත්‍යානුකූලව හිමිකාරීත්වය පවරා ගන්නා ලද වාහන සදහා නව QR කේතයක් ලබාගත යුතුයි. එමෙන්ම යම් QR කේතයකට අදාළ දුරකථන අංකයක හිමිකාරීත්වය QR කේතයේ ප්‍රශ්න අද අවසන් වන ලකුණු

පකිස්තානයේ දිගු ඉන්ධන පෝළිම්

ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු වේලාවක් රැඳී සිටීමට සිදුව ඇති බව පාකිස්ථානයේ ටැංකි රථ රියදුරන් පවසන අතර, ඉන්ධන මිල නැවත ඉහළ යා හැකි බවට පවතින බිය සමනය කිරීමට එරට රජය උත්සාහ කරමින් සිටියි. ඇමරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිග නාවික ගමනාගමනය අඩාල වී ඇති අතර තෙල් හා ගෑස් පහසුකම්වලට හානි පකිස්තානයේ දිගු ඉන්ධන පෝළිම්

2026 ඔස්කාර් සම්මාන උළෙලේ දී චිත්‍රපටයකට සම්මාන 6ක්

2026 ඔස්කාර් සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස “වන් බැට්ල් ආෆ්ටර් අනදර් ” චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. එම සම්මානය ඇතුළුව මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී පිරිනැමුණු සම්මාන 6ක් එම චිත්‍රපටයට හිමිවීම විශේෂත්වයක්. 98 වන වරට පැවති මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානය හිමිකර ගැනීමට මයිකල් බී ජෝර්ඩන් සමත් වුණා. ඒ, “සිනර්ස්” චිත්‍රපටයේ 2026 ඔස්කාර් සම්මාන උළෙලේ දී චිත්‍රපටයකට සම්මාන 6ක්