දකුණු මුහුදේදි ඇල්ලූ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 123 ක්
මිරිස්සට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය සමග ඊයේ දිනයේදී නාවික හමුදා භාරයට ගැණුනු බහුදින ධීවර යාත්‍රාව අද උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා. එම යාත්‍රාවේ තිබී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පැවසුවේ. දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට … දකුණු මුහුදේදි ඇල්ලූ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 123 ක්







