ඉන්ධන මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිවයිනට
ඉන්ධන මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිනයෙදි මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉදිරි දින කිහිපයේ දී තවත් ඉන්ධන නෞකා 03ක් දිවයිනට පැමිණීමට නියමිත බවයි එම සංස්ථාව පැවසුවේ. මේ අතර ඉන්ධන බෙදා හැරීම සදහා ූඍ කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නොමැති බව ලංකා ඛනිජ … ඉන්ධන මෙටි්‍රක් ටොන් 35,000ක් රැගත් නෞකාවක් අද දිවයිනට







