hemantha

ඉරානයට එරෙහිව අමෙරිකාව ගත් අලුත්ම තීරණය

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එලෙස තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය ඉරානයට එරෙහිව අමෙරිකාව ගත් අලුත්ම තීරණය

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ ‘IRIS DENA’ නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඉරාන නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු එලෙස මත්තල ගුවන් තොටුපොල් සිට රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ එම කටයුතු සිදුකර ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලාංකිකයින් සදහා වේගවත් ආරෝපණයක් සහිත BAW E7 PRO රථය බ්‍රවුන්ස් EV මගින් මෙරටට

විද්්‍යුත් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරන ශ්‍රී ලාංකිකයින් සදහා වේගවත් ආරෝපණයක් සහිත BAW E7 PRO රථය බ්‍රවුන්ස් EV මගින් මෙරටට හදුන්වා දී තිබෙනවා. දේශිය වෙළදපොලේ දැනට පවතින තරඟකාරී මිල ගණන් සහිත විද්්‍යුත් වාහනයක් ලෙස පිළිගැනෙන මෙම මෝටර් රථය රුපියල් මිලියන 5 යි දශම 8 ක මිලකට ලබාගත හැකියි. මෙම මෝටර් රථ මාදිලිය විශේෂයෙන් නාගරික රියදුරන්ට ශ්‍රී ලාංකිකයින් සදහා වේගවත් ආරෝපණයක් සහිත BAW E7 PRO රථය බ්‍රවුන්ස් EV මගින් මෙරටට

ලොව විශිෂ්ටතම බැංකු සන්නාම 500 අතරට එක් වූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වීමට ලංකා බැංකුව සමත් වෙයි

ලොව විශිෂ්ටතම බැංකු සන්නාම 500 අතරට එක් වූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බවට පත්වීමට ලංකා බැංකුව සමත් වී තිබෙනවා. ජාත්‍යන්තර සන්නාම වර්ගීකරණයන් සිදුකරන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය මගින් ඒ පිළිබද සිය නිවේදනය නිකුත් කර ඇති බවයි ලංකා බැංකුවේ ප්‍රධාන අළෙවි නිලධාරී සමීර ලියනගේ මහතා පැවසුවේ.  Neth News · BIZ BOC 01

රිය අනතුරු වළක්වා ගැනීම සදහා මෙම වසර තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි

රිය අනතුරු වළක්වා ගැනීම සදහා මෙම වසර තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. රථවාහන හා මාර්ග ආරක්‍ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා පැවසුවේ මෙම වසර තුළ රිය අනතුරු සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු ගැනීම පොලිස් දෙපාර්තමේන්තුවෙ අරමුණ වන බවයි. Neth News · POLICE SENADEERA 01 බීමත් රියදුරන් සහ රිය අනතුරු වළක්වා ගැනීම සදහා මෙම වසර තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි

පාසල් සිසුන් ප්‍රවාහනය සදහා ක්‍රියාත්මක සිසු සැරිය වැඩසටහනට මෙම වසරේදී පෙර වසරට සාපේක්‍ෂව රුපියල් බිලියනයක පමණ මුදලක් වැඩිපුර

පාසල් සිසුන් ප්‍රවාහනය සදහා ක්‍රියාත්මක සිසු සැරිය වැඩසටහනට මෙම වසරේදී පෙර වසරට සාපේක්‍ෂව රුපියල් බිලියනයක පමණ මුදලක් වැඩිපුර වැය කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා. පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද දැනුවත් කිරිම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන පාසල් සිසුන් ප්‍රවාහනය සදහා ක්‍රියාත්මක සිසු සැරිය වැඩසටහනට මෙම වසරේදී පෙර වසරට සාපේක්‍ෂව රුපියල් බිලියනයක පමණ මුදලක් වැඩිපුර

“මට තාමත් දරාගන්න බෑ” කියපු දේවල් හරියට කලා නම් මේ කිසි දෙයක් නෑ – සනත් ජයසූරිය කතා කරයි

මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන හය ලක්‍ෂයේ සීමාව ඉක්මවයි

මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන හය ලක්‍ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ජනවාරි පළමු වනදා සිට මාර්තු මස 11 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් හය ලක්‍ෂ 23,651 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි. මාර්තු පළමු වනදා සිට 11 වනදා දක්වා කාලය තුළදී පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 66,996 ක්. ඉකුත් ජනවාරි මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන හය ලක්‍ෂයේ සීමාව ඉක්මවයි

රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලොව රටවල් රැසකට අමෙරිකාව විසින් පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවතට

රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලොව රටවල් රැසකට අමෙරිකාව විසින් පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත් කර තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ අප්‍රේල් 11 වනදා දක්වා එම අවසරය ලොව පුරා රටවලට ලබාදෙන බවයි. මේ වනවිට මුහුදේ යාත්‍රා කරන නෞකාවල පවතින රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට එම අවසරය ලබාදී ඇති බවද රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලොව රටවල් රැසකට අමෙරිකාව විසින් පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවතට