රුවන්වැලි මහ සෑ අභියස සතිපට්ඨාන දම් දෙසුම අද පස්වරුවේ
ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස පැවැත්වෙන සර්වරාත්‍රී මහා සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව සහ සත් දින ”චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය ” සදහම් චාරිකා ආගමික වැඩසටහන අද සිට ආරම්භ වනවා. සර්වරාත්‍රික මහාසතිපට්ඨාන ධර්ම දේශනාව අද සවස 3 සිට පසුදා උදෑසන 6.00 දක්වා පැවැත්වීමට නියමිතයි. මේ, ඊට ඇති සූදානම පිළිබද අදහස් දැක්වූ නෙත් ආගමික අංශයේ සමීර බණ්ඩාර … රුවන්වැලි මහ සෑ අභියස සතිපට්ඨාන දම් දෙසුම අද පස්වරුවේ







