දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට
දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සෙවනගල, මහගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2024 වසරේ අප්‍රේල් 27 වනදා අදාළ ඝාතනය සිදුව තිබුණා. එම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඒ, එම ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවා … දික්වැල්ල, වලස්ගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට





