මැදපෙරදිග ගැටුම ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජනපති පහදයි
මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ මොහොතේ සිටම රජය විසින් ගනු ලැබූ … මැදපෙරදිග ගැටුම ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජනපති පහදයි







