යුද ගැටුම් නිසා බලපෑමට ලක්වන මෙරට තේ කර්මාන්තයේ නිරත පිරිසට රජයෙන් පොරොන්දුවක්
මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඕනෑම හදිසි තත්ත්වයකදී තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශව ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. එමෙන්ම තේ නිෂ්පාදනය අඩු නොකිරීමටත්, අලෙවි කරගත නොහැකි වන තේ තොග ගබඩා කර තබා පසුව වෙළඳපොළට නිකුත් කිරීමටත් කටයුතු කරන … යුද ගැටුම් නිසා බලපෑමට ලක්වන මෙරට තේ කර්මාන්තයේ නිරත පිරිසට රජයෙන් පොරොන්දුවක්







