2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකිය යුතු ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක රාමනායක … පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්
අල්ලස් පනත යටතේ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතාට හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ සිදු වුණා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. එහිදී පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරික වන අනිකා විජේසූරිය නමැත්තියගේ … හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ නඩුවක ප්‍රධාන සාක්ෂිකාරියගේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන්
ඉරානයේ නව නායකත්වය ඉලක්ක කර ඊශ්‍රෘයලය ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීම සඳහා වගකිව යුතු කණ්ඩායමකට අයත් ගොඩනැගිලි සංකීර්ණයකට එලෙස ඊශ්‍රාය ආරක්ෂක අංශ පහර දුන් බවයි ඊශ්‍රායල මූලාශ්‍රයක් උපුටා දක්වමින් ක්‍භභ පුවත් සේවය වාර්තා කලේ. මේ අතර ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව … හෝමූස් සමුද්‍ර සංධිය හරහා එන නැව් වලට ආරක්ෂාව සැපයීමට ට්‍රම්ප් සැරසෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින්ගේ මුදල් ගණුදෙනු කල සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුවයි. එලෙස අත්අඩංතුවට ගෙන ඇත්තේ අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන ආදුරුප්පු වීදිය සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. කොළඹ පිහිටි බැංකුවක ගිණුමකින් ලබා … සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මුදල් ගණුදෙනු කල දෙදෙනෙක් අත්අඩංගුවට
මෙම වසරේ පෙබරවාරි මාසය තුළ විදේශීය සංචාරකයින් දෙලක්ෂ 79,328 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 16යි දශම 2ක වැඩිවීමක්. පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එය සියයට 17%ක අගයක් ගෙන තිබෙනවා. එක්සත් රාජධානියෙන් 30,788ක්, රුසියාවෙන් 23,099ක් සහ ජර්මනියෙන් … පෙබරවාරියේ සංචාරක පැමිණීම්වල වර්ධනයක්
ගාල්ල වරායට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට ලක්ව තිබෙනවා. එහි සිටි පුද්ගලයින් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කල මෙහෙයුමක් මගින් මුදා ගෙන ඇති බවයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ. Neth News · PRL … ඉරාන නැවක් ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරක
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මෙම දැනුම් දීම සිදුකෙරුණේ ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වෙත නිකුත් කළ … ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට ප්‍රතිමත්තිමය තීන්දුවක් ගෙන ඇතැයි අභියාචනාධිකරණයට දැනුම් දීමක්